F

+94716562952

sunsudan0@gmail.com

Simple Solutions for ICT .....

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සරල විසඳුම..

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සරල විසඳුම..
INFORMATION & COMMUNICATION TECHNOLOGY

Sunday, August 27, 2017

RUN Commands 156 ක්.


Windows මෙහෙයුම් පද්ධතියේ Run command අපට අවශ්‍ය ලේඛනයක් යෙදවුමක් ඉක්මනින් විවෘත කර ගැනීමට උපකාරි වෙනවා. අද මම ඒ වගේ Commands 156 ක් PDF එකක් විදිහට ඔයාලට දෙන්නම්. 
RUN Commands සඳහා ප්‍රවේශ වෙන්න පුළුවන් ⊞ Win+Rමගින්. 

පසුව පහත open ඉදිරියේ ඇති කොටුවේ Command එක Type කර OK කරන්න. 





ස්තූතිය තවත් Post එකකින් හමුවෙමු.



Wednesday, August 23, 2017

Application of ICT - Presentation


ඔන්න පොරොන්දු වුනා වගේම අද තොරතුරු හා සන්නිවෙිදන තාක්ෂණයේ ායදවුම් Presentation එක Upload කළා.




Tuesday, August 15, 2017

ශ්‍රී ලාංකික මෘදුකාංග ටිකක් බලමු


අද මම කියන්න යන්නේ තවත් වැදගත් මෘදුකාංග එකතුවක් තියන වෙබ් අඩවියක් ගැනයි. මේ වෙබ් අඩවියේ විශේෂත්වය තමයි මේ මෘදුකාංග හදලා තියෙන්නේ අපේ රටේම කෙනෙක් සහ බොහොමයක් ඒවා අධ්‍යාපනික මෘදුකාංග වෙන එක. ඉතින් වැඩි විස්තර ඔයාලට වෙබ් අඩවියෙන්ම බලලා ඒ මෘදුකාංග නොමිලේම බාගන්නත් පුළුවන්. ඒ වගේම මම ස්තූතිවන්ත වෙනවා pasansofts.blogspot.com/ බ්ලොග් අඩවියේ Admin ටත්. 

එහෙනම් මම ලින්ක් එක දාන්නම් 
Join Our Newsletter