අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව විසින් පාසල් සඳහා ලබා දෙන මෘදුකාංග එකතුව දැන් e-තක්සලාවෙන් ලබා ගන්න පුළුවන්.මේ මෘදුකාංග එකතුව තුළ පහත දේවල් තියෙනවා
- පාසල් සීනුව නාද කරවීමේ මෘදුකාංගය (Digital School Bell)
- සාමාන්‍ය සිංහල හා දෙමළ පාසල් සඳහා
- ප්‍රාථමික පාසල් සඳහා
- මුස්ලිම් පාසල් සඳහා
- ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා
- පාසලේ ගුරු වැටුප් සකස් කිරීමේ මෘදුකාංගය (School Salary System)
- සහන කාලසටහන සකස් කිරීම (Teacher’s Relief Time Table)
- සිසු දත්ත පාදකය (Student database)
- ගුරු දත්ත පාදකය (Teacher’s database)
ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත්. ඉතින් තාක්ෂණයත් එක්ක පාසල් බද්ධ වෙන්න මේක හොඳ ආරම්භයක් කියලයි මම හිතන්නේ..................
No comments:
Write comments