F

+94716562952

sunsudan0@gmail.com

Simple Solutions for ICT .....

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සරල විසඳුම..

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සරල විසඳුම..
INFORMATION & COMMUNICATION TECHNOLOGY

Saturday, September 3, 2016

MS-DOS මගින් CHAT කරමු.

MS-DOS මගින් CHAT කරමු.
MS-DOS භාවිතා කරලා CHAT  කරන ක්‍රමයක් තමයි මේ. හැබැයි මේකට තමන්ගේ යහළුවගේ IP ADDRESS  එක නම් දැනගෙන ඉන්න වෙනවා.
1. Notepad එක Open කරලා පහත code එක ඇතුලත් කරන්න.
@echo off
:A
Cls
echo MESSENGER
set /p n=User:
set /p m=Message:
net send %n% %m%
Pause
Goto A 

2. දැන් මේක "Messenger.Bat" කියලා save කර ගන්න.
3. දැන් Command Prompt එක Open කරන්න.
4. දැන් file (Messenger.Bat file) එක Drag කරලා Command Prompt එකට දාන්න.දාලා Enter කරන්න.


5. දැන් ඔබේ යහළුවගේ IP ADDRESS එක පහත ආකාරයට ඇතුලත් කරන්න.


6. දැන් අවශ්‍ය Message එක Type කරන්න.



No comments:
Write comments

Join Our Newsletter