MS-DOS මගින් CHAT කරමු.
MS-DOS භාවිතා කරලා CHAT කරන ක්‍රමයක් තමයි මේ. හැබැයි මේකට තමන්ගේ යහළුවගේ IP ADDRESS එක නම් දැනගෙන ඉන්න වෙනවා.
1. Notepad එක Open කරලා පහත code එක ඇතුලත් කරන්න.
@echo off
:A
Cls
echo MESSENGER
set /p n=User:
set /p m=Message:
net send %n% %m%
Pause
Goto A
2. දැන් මේක "Messenger.Bat" කියලා save කර ගන්න.
3. දැන් Command Prompt එක Open කරන්න.
5. දැන් ඔබේ යහළුවගේ IP ADDRESS එක පහත ආකාරයට ඇතුලත් කරන්න.
6. දැන් අවශ්‍ය Message එක Type කරන්න.
No comments:
Write comments