ICT විෂය උගන්වන ගුරුවරුන් ගොඩක් වැදගත් වන App එකක් තමයි මේ Number System Converter එක. සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනය ඉතාම පහසුවෙන් කර ගන්න පුළුවන් මේකෙන්, අනික පරිවර්තනය කරපු ක්‍රමයත් එක්කම ගන්න පුළුවන් App තියෙනවා. මේකෙත් එක එක විදිහේ Apps ගොඩක් Google Apps වල තියෙනවා ඒකෙන් හොඳයි කියලා මම හිතන්නේ Numeral System Converter Free කියන App එකයි. ඒකෙන් අපිට පුළුවන් සුළු කරන විදිහත් එක්කම බලා ගන්න. ඉතින් Google Appsවල මේ නමින් Search කරලා බලන්න. මේ ඇප් එකේ Logo එක පහලින් තියෙනවා.
Tuesday, October 4, 2016
Subscribe to:
Post Comments (Atom)
No comments:
Write comments