Windows මෙහෙයුම් පද්ධතියේ Run command අපට අවශ්‍ය
ලේඛනයක් යෙදවුමක් ඉක්මනින් විවෘත කර ගැනීමට උපකාරි
වෙනවා. අද මම ඒ වගේ Commands 156 ක් PDF එකක් විදිහට
ඔයාලට දෙන්නම්.
RUN Commands සඳහා ප්‍රවේශ
වෙන්න පුළුවන් ⊞ Win+R. මගින්.
පසුව පහත open ඉදිරියේ ඇති කොටුවේ Command එක Type කර OK කරන්න.
ස්තූතිය තවත් Post එකකින් හමුවෙමු.