F

+94716562952

sunsudan0@gmail.com

Simple Solutions for ICT .....

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සරල විසඳුම..

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සරල විසඳුම..
INFORMATION & COMMUNICATION TECHNOLOGY

Friday, April 21, 2017

Trail software වල කාලය දීර්ග කර ගමුද?

Trail software වල කාලය දීර්ග කර ගමුද?


හුගක් කාලෙකින් තමයි post එකක් ලියන්නේ ඉතින් අද මං ගෙනාවේ අපිට අවශ්‍ය වන තවත් දෙයක් . අපි  සමහර අවස්ථාවලදී අන්තර්ජාලයෙන් ගන්න මෘදුකාංග Trail Version හැටියට අරගෙන පාවිච්චි කරනවා නමුත් Trail Period එක ඉවර වුනාම අපට ඒක Use කරන්න බැරි වෙනවා.ඒකට පොඩි වි‍සදුමක් මේ මෘදුකාංයෙන් පුළුවන් ඇත්තටම වෙන්නේ Expire වන දිනය දීර්ග කිරීමක් වෙන්නේ. උත්සහ කරලා බලන්න.

1. Browse කරන තැන ඔබේ Trail Version එකේ .Exe file තෝරන්න.

2. choose the new date කියන තැන අළුත් දිනය ඇතුළත් කරන්න.

3. Enter a name for create desktop icon කියන තැන මෘදුකාංගයට අළුත් නමක් ලබා  දෙන්න. 





තවත් දවසක හමු වෙමු ........


No comments:
Write comments

Join Our Newsletter