F

+94716562952

sunsudan0@gmail.com

Simple Solutions for ICT .....

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සරල විසඳුම..

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සරල විසඳුම..
INFORMATION & COMMUNICATION TECHNOLOGY

Friday, September 30, 2016

පාසල් කළමනාකරණ මෘදුකාංග එකතුව දැන් e-තක්සලාවෙන්




අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව විසින් පාසල් සඳහා ලබා දෙන මෘදුකාංග එකතුව දැන් e-තක්සලාවෙන් ලබා ගන්න පුළුවන්.මේ මෘදුකාංග එකතුව තුළ පහත දේවල් තියෙනවා
  1. පාසල් සීනුව නාද කරවීමේ මෘදුකාංගය (Digital School Bell)
  • සාමාන්‍ය සිංහල හා දෙමළ පාසල් සඳහා
  • ප්‍රාථමික පාසල් සඳහා
  • මුස්ලිම් පාසල් සඳහා
  • ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා
  1. පාසලේ ගුරු වැටුප් සකස් කිරීමේ මෘදුකාංගය (School Salary System)
  2. සහන කාලසටහන සකස් කිරීම (Teacher’s Relief Time Table)
  3. සිසු දත්ත පාදකය (Student database)
  4. ගුරු දත්ත පාදකය (Teacher’s database)
ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත්. ඉතින් තාක්ෂණයත් එක්ක පාසල් බද්ධ වෙන්න මේක හොඳ ආරම්භයක් කියලයි මම හිතන්නේ..................



Tuesday, September 27, 2016

Asc Time Table පාඩම -1


Asc Time Table පාඩම -1 
මම කලින් පොරොන්දු වුනා වගේම Asc Time Table එකේ නිබන්ධනයක් අද අපේ ICT ගුරුවරුන් වෙනුවෙන් එකතු කරනවා.




පාසල්වල ස්වයංක්‍රියව සීනුව නාද කරන්න Free Alarm Clock මෘදුකාංගය



පාසල්වල ස්වයංක්‍රියව සීනුව නාද කරන්න Free Alarm Clock මෘදුකාංගය


මේ software එක අන්තර්ජාලයෙන් නොමිලේ Download කර ගන්න පුළුවන්.මේක ඇත්තටම ගොඩක් පහසුවෙන් සකස් කර ගන්න පුළුවන් සරල software එකක්. අපේ පාසලෙත් මම භාවිතා කරන්නේ මේ software එක තමයි.අනික මේකට අපිට අවශ්‍ය Sound Files Add කර ගන්න පුළුවන් වීම තවත් විශේෂ දෙයක්.ඔබත් උත්සහ කරලා බලන්න.මේකේ තියෙන පහසුකම් තමයි
  • අපි සකස් කරන වේලාවන් හැමදාය ක්‍රියාත්මක කරන්න පුළුවන්
  • පරිගණකය ON කලාම software එක Automatically RUN වෙනවා.
  • පරිගණකය Sleep mode එකේ තිබුනත් සීනුව නාද වෙනවා.
  • විදුලිය විසන්ධි වෙලා නැවත ආවොත් අයෙමත්  පරිගණකය ON කලාම Software එක Automatically RUN වෙනවා.
  • පාසල පටන් ගන්න ගාථා ටිකත් එක MP3 file එකකට හදා ගෙන ඕනි වෙලවෙක (උදා- උදේ 7.35ට) Play වෙන්න හදන්න පුළුවන් ඒකෙන් අපේ ළමයි නිකන්ම ඒ වෙලාවට හුරු කරගන්න  පුළුවන්.
  • පාසල අවසානයේ ගාථාත් ඒ විදිහටම කරන්න පුළුවන්.
  • මේ  software  capacity එක 3MB වත් නැති තරම්.මේකේ portable version එකත් Download  කර ගෙන Pen එක හරහා use කරන්නත් පුළුවන්.

ඉතින් ඇත්තටම කියනවා නම් අපි මුලදී හරියට වෙලාවන් ටික හදාලා තිබ්බනම් අපිට තියෙන්නේ උදේම පරිගණකය ON  කරන වැඩේ විතරමයි.

මේකේ Download Link එක තමා

මේ තියෙන්නේ අපේ පාසලේ වෙලාවන් ටික දාපු උදාහරණයක්
ෙම් සඳහා අවශ්‍ය Sound File ටික  ෙමතනින් ගන්න පුළුවන්.

                                                           
මම හිතනවා ඔබටත් මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. ස්තූතියි. 
තවත් Post එකකින් නැවත හමු වෙන්නම්....

Wednesday, September 7, 2016

Screen Capture කරලා පාඩම් හදන්න CamStudio භාවිතා කරමු.


CamStudio කියන්නේ Free & Open Source Software එකක්. මේකෙන් අපිට පුළුවන් අපේ පරිගණක තිරය Record කරන්න. ඉතින් ICT වගේ විෂයක පාඩම් සකස් කරද්දි අපිට පුළුවන් මේක පාවිච්චි කරලා ලස්සනට පාඩම් සකස් කරන්න. මේකේ Latest Version එක වෙන්නේ CamStudio 2.7.2.



පහළ Button එක Click කරලා ඔබත් Download කරගෙන බලන්න.

Tuesday, September 6, 2016

පාසල් කාල සටහන නිර්මානයට Asc Time table.

ගොඩක් පාසල්වල කාල සටහන නිර්මානයට යොදා ගන්න මෘදුකාංගයක් තමයි මේක.මේක ගැන දන්න අය ඉන්නවා ඇති නමුත් නොදන්න අය වෙනුවෙනුයි මේ Post එක ලියන්නේ.මේකෙන් කරන්න පුළුවන් දෙවල් ගොඩක්ම තියනවා.ඉදිරියේදී මේකේ නිබන්ධනයකුත් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.



ඉතින් මේකෙන්ම පුළුවන් Relief  කාල සටහනත් හදා ගන්න.අැත්තටම ගොඩක් User Friendly මෘදුකාංගයක්.මේක Free Download කර ගන්න නම් පුළුවන් ඒ්ත් Trail Version ඒකක් තමයි ලැබෙන්නේ
ඉතින් අන්තර්ජාලයෙන් උත්සහ කලොත් Crack ඒක  පුළුවන්.ඒක මං මෙතන සඳහන් කරන්න යන්නේ නෑ.
මේකෙන් පුළුවන් 
  • පන්ති කාල සටහන
  • ගුරුවරයාගේ පෞද්ගලික කාලසටහන
  • පාසලේ සමස්ථ සාරාංශ කාල සටහන
  • පන්ති කාමරවල කාල සටහන (උදා- පරිගණක ඒකකය/විද්‍යාගාරය/ ගෘහ විද්‍යා ඒකකය/ සංගීත ඒකකය) 
වගේ දෙවල් හදා ගෙන ඒවා Print කර ගන්න.

Sunday, September 4, 2016

ChildsPlay මෘදුකාංගය

කුඩා ළමයින්ට වැදගත් වන මෘදුකාංගයක් තමයි මේක.මේකෙන් දරුවන්ට පුළුවන්
  • memory activities 
  • learn sounds
  • images
  • letters and numbers.
  • activities for use mouse and keyboard .
  • pure game activities   
මේ කියන දේවල් ඉගෙන ගන්න.මේක Free download කර ගන්න පුළුවන්.

Saturday, September 3, 2016

Kalzium ඕනිද?

ආවර්තිතා වගුව තියෙන Free Software එකක්ත තමයි මේ කැල්සියම් කියලා මම කිව්වේ ඇත්තටම පාසල්වලට ගොඩක්ම වැදගත් වන මෘදුකාංගයක් තමයි මේක. මේක අපිට නොමිලේම Download කර ගන්න පුළුවන්.

MS-DOS මගින් CHAT කරමු.

MS-DOS මගින් CHAT කරමු.
MS-DOS භාවිතා කරලා CHAT  කරන ක්‍රමයක් තමයි මේ. හැබැයි මේකට තමන්ගේ යහළුවගේ IP ADDRESS  එක නම් දැනගෙන ඉන්න වෙනවා.
1. Notepad එක Open කරලා පහත code එක ඇතුලත් කරන්න.
@echo off
:A
Cls
echo MESSENGER
set /p n=User:
set /p m=Message:
net send %n% %m%
Pause
Goto A 

2. දැන් මේක "Messenger.Bat" කියලා save කර ගන්න.
3. දැන් Command Prompt එක Open කරන්න.
4. දැන් file (Messenger.Bat file) එක Drag කරලා Command Prompt එකට දාන්න.දාලා Enter කරන්න.


5. දැන් ඔබේ යහළුවගේ IP ADDRESS එක පහත ආකාරයට ඇතුලත් කරන්න.


6. දැන් අවශ්‍ය Message එක Type කරන්න.


පරිගණකය Auto Shutdown කරමු.

අප විසින් පෞද්ගලිකව භාවිතා කරන පරිගණක හා අපගේ පාසල්වල ඇති පරිගණක අපට අවශ්‍ය වේලාවට පහසුවෙන් shut down, log off, restart, sleep, and power off at any time කර ගන්න පුළුවන් Free Software එකක් තමයි මේක. ඉතින් පරිගණක විද්‍යාගාරයකට නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. 
මේ Software එකේ නම  1.52.79
                                             

Join Our Newsletter