මොනවද මේ 2G, E , 3G , H ,H+ 4G කියන්නේ.
අපි Mobile
Data On කරපු ගමන් මේ වගේ Symbol ටිකක් දකින්න හම්බ වෙනව නේද?
2G, E , 3G , H ,H+ 4G
1). "2G" - මෙය 2G NetWork
Internet GPRS (General Packet Radio service) Connect කළ symbol එක වේ.
මෙහි වේගය ඉතාම අඩු බව අපි දන්නවනි.මෙය 2000-2009
කාල සීමාවේදී අපි බහුලව දැකපු එකක්.
- මෙමගින් අපි 1GB data ප්‍රමාණයක් Download කරන්න පැය165 ක කාලයකුත්
- 1GB data ප්‍රමාණයක් යවන්න (Upload) කරන්න පැය 165 ක කාලයකුත් ගත වෙනවා.
2). "E" මේකත් 2G(2.5G)
EDGE (Enhanced Data access for GSM Evaluation) Mobile Internet වේ.
- මෙමගින් අපි 1GB data 1GB data ප්‍රමාණයක් Download කරන්න පැය 44 ගත වෙනවා.
- ඒ වගේම 1GB data ප්‍රමාණයක් යවන්න (Upload) කරන්න පැය 89 ක කාලයකුත් ගත වෙනවා.
3). "3G" මෙය 3G
Mobile Internet
UMTS (Universal Mobile Telecom System) Connect වේ.
මේ සඳහා (SmartPhone) එකක් අවශ්‍ය වෙනවා.
- මෙමගින් අපි 1GB data 1GB data ප්‍රමාණයක් Download කරන්න පැය 6 ගත වෙනවා.
- ඒ වගේම 1GB data ප්‍රමාණයක් යවන්න (Upload) කරන්න පැය 18 ක කාලයකුත් ගත වෙනවා.
4. Symbol "H" මෙය 3G Mobile Internet වේ
HSPA (High Speed Packet Aceess) මෙයත් භාවිතා කරන්න Smart
Phone අවශ්‍ය වෙනවා.
- මෙමගින් අපි 1GB data 1GB data ප්‍රමාණයක් Download කරන්න විනාඩි 25ක් ගත වෙනවා.
- ඒ වගේම 1GB data ප්‍රමාණයක් යවන්න (Upload) කරන්න විනාඩි 45 ක කාලයකුත් ගත වෙනවා.
5). "H+" මෙය 3G Mobile
Internet වේ
(Evolved High Speed Packet Access)
මෙයත් භාවිතා කරන්න Smart Phone අවශ්‍ය වෙනවා.
- මෙමගින් අපි 1GB data ප්‍රමාණයක් Download කරන්න විනාඩි 5ත් 25ක් අතර කාලයක් ගත වෙනවා.
- ඒ වගේම 1GB data ප්‍රමාණයක් යවන්න (Upload) කරන්න විනාඩි 15 ත් 39 අතර කාලයක් ගත වෙනවා.
6). "4G" මෙ 3G
network internet - LTE (Long Term Evolution) වේ.දැනට ඇති අළුත්
තාක්ෂණයක් වෙනවා.
ලංකාවේ විවිධ ප්‍රදේශවල දකින්න පුළුවන්. මෙයත් භාවිතා කරන්න Smart Phone අවශ්‍ය වෙනවා.
No comments:
Write comments