Facebook වීඩියෝවක් download කර ගමු
- Facebook හි අවශ්‍ය වීඩියෝ එක Play කරන්න.
- වීඩියෝ එක මත Right click “Show URL” මත click කර එය copy කර ගන්න.
- දැන් එය Address Bar එක මත Paste කර ගන්න.
- දැන් www යන්න ඉවත් කර ඒ වෙනුවට m ලෙස ලබා දෙන්න.
- දැන් එහි අළුත් ලිපිනය මෙසේ දිස් වනු ඇත. https://m.facebook.com/kiteslk/videos/1068388476560502/
- දැන් Address Bar එක මත Enter කරන්න.
- පසුව වීඩියෝව play කරන්න.
- දැන් වීඩියෝව මත right click කර Save Video as තෝරන්න.
- දැන් ඔබේ පරිගණකයේ save කර ගන්න.
No comments:
Write comments