Manager – සුළු ව්‍යාපාරික ස්ථානවලට හරියන Accounting මෘදුකාංගයක්
සුළු ව්‍යාපාරික
ස්ථානයක් පවත්වා ගෙන යන අය ගොඩක් වෙලාවට Excel භාවිතා කරලා තමයි ගණනය කිරීම් කර ගන්නේ ඊට
හේතුව Accounting software එකක් මුදලක්
දීලා අරගෙන කරන්න අමාරු නිසා.ඊට විසඳුමක් ලෙස නොමිලේ ලැබෙන Accounting software එකක් තමයි Manager කියලා
කියන්නේ.
මේ තමයි Manager කියන මෘදුකාංගය. මේක පාවිච්චි කරන එකත් අමාරු නැහැ. මෙමගින් ව්‍යාපාරයේ ලාභලාභ ගණනය
කරගන්න (income
and expense), ආදි ගොඩක්
දේවල් කර ගන්න පුළුවන් Balance Sheet, Profit and Loss, Ledger Summary වගේ දේවල් උනත් කර ගන්න පුළුවන්.
මේ වගේ ගොඩක් දේවල් මේක තුල තියෙනවා
No comments:
Write comments