අප බොහෝ දෙනා MS Office භාවිතා කරනවා. ඒත අප මේ software මිලදී ගත් ඒවා නෙවෙන්න
පුළුවන්.ඇත්තටම ඒවට හොර copy කියලනේ කියන්නේ.ඒත් අපි FOSS (Free and Open Source Software) භාවිතයට ගත්ත නම් මේ ප්‍රශ්න නෑ. අපි නිකන් බලමු ලංකාවේ Office පැකේජ් විකිණෙන මිල ගණන්.
- Ms office-365 small bussiness premium (nw) - list price: lkr 23,250.00
- Office home & student 2013 - lkr 14,000.00
එහෙම තියෙන නිදහස් මෘදුකාංග කිහිපයක් අපි දැන් බලමු.
MS Office වලට පස්සේ ලෝකයේ වැඩි දෙනෙක් භාවිතා
කරන software package එක මෙය වේ. මෙය
නිදහස් මෘදුකාංගයකි. word processing, spreadsheets, presentations, graphics,
databases ආදි
සියළු කටයුතු මෙමගින් කර ගත හැකිය.
මෙයත් නිදහස් මෘදුකාංගයක් වේ. 10 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය
නිර්දේශයත් මෙය ඇතුලත් කරලා තියෙනවා කියලා අපි දන්නවනි.
ගොඩක් Tool මේ මෘද්කාංගය තුළ දකින්න
පුළුවන්. භාවිතයත් පහසුයි.. මෙයත්
නිදහස් මෘදුකාංගයක් වේ.මේ තුළ Lotus
Symphony Documents, Lotus Symphony Spreadsheets and Lotus Symphony
Presentations. ආදි මෘදුකාංග කොටස් දකින්න පුළුවන්.
මීට අමතරව තවත් මෘදුකාංග කිහිපයක් බලමු.
5. Koffice
6. GNOME Office
No comments:
Write comments